බම්බලපිටියේ වීසා මධ්‍යස්ථානයට සුද්දයක් දුන් කතක් ඇතුළු පහක් මාට්ටු
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට අයත් බම්බලපිටියේ වීසා මධ්‍යස්ථානය හොර රහසේ ඇතුලු වී එහි තිබු ලැප්ටොප් පරිගණකයක්, සහ සී සී ටී වී කැමරාවේ දක්ත පටිගත වන ඩී වී ආර් යන්ත්රයන් ,කැමරාවක් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුලු සැකකරුවන් පස් දෙනකු අද (21) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.