(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂා ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බවද නියෝජ්‍ය කතානායකවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයන්ට එනකොටම අපේ රටේ ආර්ථිකේ නැති බව පෙන්නන්න?
හමුදාව මිනිස්සුන්ට එපාම කරවලා අන්තිමට හමුදා සාමාජිකයෙක් පාරේ වැටිලා පන ඇදඇද හිටියත් වතුර උගුරක්වත් දෙන්න මිනිහෙක් නැතිවෙන තත්වෙට පත් කරවන්නයි හදන්නේ...!
අලිමංකඩටද පාමන්කඩට ද එහෙම නැත්නම් තොප්පිගල කැලේට ද ?
රටට මොන ආරක්ෂද? තමන්ට කරන්න දෙයක් නැතිනිසා හමුදාව හරි කැඳවන එක තමයි කරන්නේ.
වඳුරට දැළි පිහිය දුන්නා වාගේ තමයි. ඉක්මණින් ප්‍රතිඵල ලැබෙයි.
ඇයි මහත්තයෝ ගිය සතියේ කැදවපු කට්ටියම බැහැ කියලා ආපහු ගියාද ගෝටා එන්න ඉස්සර මෙහෙම දේවල් අහන්න ලැබුනෙ නැහැ නොවැ
ඇයි හමුදාව කොහේද ගිහින් තියෙන්නේ...? රටේ ආරක්ෂාව දාලා. ගෙවල්වලට ගිහින්ද? ඇයි හමුදාපතිතුමා නැද්ද?
ගෝඨාව ජනතාව පන්නන්න ඉස්සෙල්ලා කීපාරක් ඔය කියන සන්නද්ධ හමුදා කැඳෙව්වද? දැන් මේ කන්න නැති බංකොළොත් රටේ සන්නද්ධ හමුදා කියනා වචනෙට මහජනතාවගේ එතරම් ප්‍රසාදයක් ගෞරවයක් නැහැ. ඒ තත්ත්වය ඇති කළේ ඔවුන්ව දේශපාලන අතකොළු බවට පත්කළ දේශපාලකයන්මයි. මේ කන්න නැති බංකොළොත් රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම කරනුයේ කුමටද? ලයිට් බිල්, බඩු මිළ, බදු බර හා පීඩනය ආදිය ඉසිලිය නොහැකි ජනතාව පාරට බසින විට දේශපාලකයන් තම ආරක්ෂාව සඳහා ගත් පියවරකි මේ. කෙටියෙන් කිවහොත් නුඹලා කන්න නැති වුණත්, කෙතරම් පීඩනයෙන් සිටියත්, දේශපාලකයින් වන අප හට එරෙහිව ආවොත්, වෙනදේ දැනගනිල්ලා... යනුවෙන් කෙරෙනා තරවටුවකි මේ...
තුවක්කුවෙන්, උණ්ඩයෙන් රට පාලනය කරන්න යන්නේ...
මෙයාට නම් දැන් හොඳටම කචල් වගේ...!
පට්ට හොරුන් විසින් හොරාකා බංකොලොත්වී අයාලේ යන රටක දිශානතිය වෙනස් කිරීමට එකම එක වෙඩි උණ්ඩයකින් පුළුවන් බව මේ මෝඩයා අහලා නැතිව ඇති.
පිනාධිපති හමුදාවේ පිහිටෙන් තමයි රට පාලනය කරන්න හදන්නේ .කොපමණ කල් එලෙස කරන්නද?
අනේ පෙම්පි රජාණෝ... විකාර නැතිව ඉක්මණින් කොහේට හරි යන්න.
හමුදාව නැත්නම් මෙයාගේ යට කලිසමත් නැහැ.
චන්දෙ තියන්ඩ බය පින් ජනපතියා දැන් සන්නද්ධ හමුදා කැන්දවලා තමුන්ගේ සහ ,රාජපක්ෂලා ගේ ආරක්ෂාව රැකගන්ඩ හදනවා.