
(යොහාන් භාසුර)
ආණ්ඩුවේ බදු ක්‍රමයට සහ මර්දනයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක නිරතව සිටිති.
වරාය, ඛනිජ තෙල්, විදුලිබල සහ බැංකු ඇතුළු ප්‍රධාන ආයතන රැසක සේවකයෝ විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිටිති.
(ඡායාරූපය: ගයාන් අමරසේකර)
(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවැඩ...!
රනිල්, රාජපක්ෂවරුන් පන්නා දමමු...
අපිට නැතත් මේ දුප්පත් අසරණයින්ට පිහිටක් වෙන්න. රස්සා නැති වුණු අපිට නම් බදුත් නැහැ... බඩු මිල තව වැඩිකරලා හරි මේ ගොල්ලන්ව ගොඩදාන්න...!
ගහලා එළවන්න ඕනෑ...
පිනා පන්නමු... ජයවේවා...!
තුවාලෙ වැදෙනවා... දන්නේ තුවාලේ තියෙන අය.... සිස්ටම් චේන්ජ් ඉල්ලන කුහකයින්ට තේරෙන්නේ නැහැ... බොරු විවේචන විතරයි...
සංස්ථා, මණ්ඩල වල ඉඳන් හොරාකාලා, විදුලි මනුව හරියට කියවනවාටත් දීමනා අරගෙන පුතාලා රට කාලා දැන් ඒවා වමාරන්න වුණාම වමාරන්න බැරිලු. වැටුප් ගන්නවා නම් ගෙවන්න බදු. බැරි නම් සේවයෙන් අස්වෙලා යන්න. මොනවා කළත් ලක්ෂෙට වැඩි නම් ගෙවන්න බදු...