(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මුදල් කාරක සභා සභාපති ධුරයට තමා පත්කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූ නමුත් ඒ තනතුර පිළිබඳ නිල වශයෙන් දැනුම් නොදෙන්නේ ඇයි දැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා:-
මෙම තනතුර ආණ්ඩුව ලබාගන්න සූදානමක් නැති බවත් එය විපක්ෂයට දිය යුතු බවත් මතයේ අප සිටිනවා.කමිටුවෙි එකඟතාවයෙන් එම තනතුර පත් කළ යුතුයි.
විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
මා හර්ෂ ද සිල්වා ගෙ නම ඊට යෝජනා කළාම කළාම කථානායකතුමා එය එය පිළිගත්තා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් ඔය බයිලා නවත්වන්න. රටට සර්කස් පෙන්වන්නේ නැතිව, වැඩක් කරන්න... නාකි තකතීරු බූරු රැළ...