IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රාජකාරියට වාර්තා නොකළ පොලිසියේ තුනකට වැඩවරදී

(ඉන්දිකා රාමනායක)

පොලිස් රාජකාරිය   එපා වී   රාජකාරියට වාර්තා නොකළ  පිටකොටුව පොලිසියේ ආධුනික කොස්තාපල්වරුන්  තිදෙනෙකු සේවය අතහැරයාමේ නියෝග නිකුත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

2023  ජනවාරි  24 දින සහ 2023 පෙබරවාරි 07 දින සිට නොදන්වා පොලිස් සෙවයට වාර්තා නොකළ  මෙම කොස්තාපල්වරුන්ට  සේවය අතහැරයාමේ නියෝග නිකුත් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මොවුන් ගම්පහ සහ  රත්නපුරේ පදිංචිකරුවන් බවද  පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඉකුත් (20) දින මෙම  නියෝග නිකුත් කර ඇත



අදහස් (2)

රාජකාරියට වාර්තා නොකළ පොලිසියේ තුනකට වැඩවරදී

Perera Tuesday, 21 February 2023 11:06 PM

ආත්ම ගෞරවයක් තියන අයට පොලිසියේ රාජකාරි කරන්න බැහැ

:       0       0

ප්‍රේමසිරි Wednesday, 22 February 2023 06:47 AM

බඳවා ගන්න අවස්ථාවේ සේවයට නොපැමිණීම සේවය නැතිවීමට හේතුවක් බව නොකියන නිසා මෙහෙම වෙනවා.. පුහුණුව ආරම්භ අවස්ථාවේදී මුලින්ම එවැනි පුහුණුවක් දෙනවානම් පුහුණුව වෙනුවෙන් වැයවීම ඉතිරියක් වෙන්න පුළුවන්... ඒ වගේම දේශපාලුවන් මෙහෙම අයට රැකියා දෙනවා. ඒකත් මේකට හේතුවක් වෙනවා. එනිසා සේවය හැරයාම බ්ලැක්ලිස්ට් කරන්න ඕනෑ... ලැබූ පුහුණුව මංකොල්ලකෑම් වලට උදව්වක් වෙන්න පුළුවන්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site