(යොහාන් භාසුර)
පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති කඩිනම් කිරීමට සහ දිරිමත් කිරීම වෙනුවෙන් නව විදුලිය මිලදී ගැනීමේ සුත්‍රයක් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
වසර 20 ක විදුලිය මිලදී ගැනීමේ ක්‍රමය යටතේ එම වර්ෂයේ පොලී අනුපාතය සහ ඉදිකිරීම් සිදුකිරිමේදී විදේශ විනිමය අනුපාතයන් සහ අනෙකුත් වියදම් සැලකිල්ලට ගෙන ආදේශ කිරීමේ ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීය.
නව විදුලිය මිලදී ගැනීමේ සුත්‍රයක් සකස් කිරීමට පත් කළ කමිටුවේ සාමාජිකයන් සමග එහි අවසන් වාර්තාව පිළිබඳව සාකච්ඡාවකදී අමාත්‍යවරයා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිඟ නැත්තේ ඇමතියෝ විතරයි
මේ තියෙන තත්වෙත් එක්ක වරස 20කට මිල සැලසුම් කරන එක පිස්සුවක්
සූත්‍රය පාරන්න තමයි වෙලා තියෙන්නෙ තමුන්ගෙ හිටපු ජනාධිපතියො මෙන්ම ලොක්කො ලංකාව නැමැති පාත්‍රයේ තිබුනු දානය සියල්ලම කාල අවසන් කරල තමයි තියෙන්නෙ ඉතින් අපිට සූත්‍රය පෑරුවත් ඒකෙ දංකුඩවත් නැතුව ඇති කියලා හිතෙනවා මොකද පාත්‍රයේ උයන්නෙ නැහැනේ ඒ නිසා වල පයයි ගොඩ පයයි තිබියදීත් බලයට ප්‍රේතවී සිටින ජනතාව භේද කරමින් සිටින සියලු දේශපාලුවො එක්වී වහාම 1948 වනවිට පිරී තිබුන ලංකාව නැමති පාත්‍රය වහාම පුරවපල්ලා
පිනාධිපති, මෙන්න මෙයත් හොඳ සූත්තරකාරයෙක්...
තත්තා වගේ ගස් බඩගාපු කෙනෙක්...
පියානෝ 71 රට ගිනි තිබ්බා, 94 සමයේ අපේ නැව් ගිල්ලා. වි.විද්‍යාලේ නවකවදය දීලා ළමයි අතරමං කළා. ඒ එයානෝ, මේ මෙයානෝ, නො.ඩිගෙ පුතා ඉතුරු ටික කනවා. දැන් ලංසුව කීයද කියලා ව්‍යාපෘති කරගෙන ඇති... දෙවුන්දර දේවාලේ පැත්තේ කට්ට්ය වට්ටි පුරෝගෙන දෑස් දල්වාගෙන එනකං බලන් ඉන්නවා. මුරුතැන් බත බෙදන්න.