(යොහාන් භාසුර)
අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගුරුවරු අයදුම් කිරීම ප්‍රමාණවත් නොවීම නිසා පිළිතුරු පත්‍ර ඇගයීම දින කීපයකින් කල්දැමීමට සිදුවූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද (22) ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද ගුරුවරුන්ගේ ගැටලුව හේතුවෙන් කල්දැමූ බව කී ජයසුන්දර මහතා හැකි ඉක්මණින් පිළිතුරු පත් ඇගයීම ආරම්භ කරන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් ගාස්තු, එතන තේ පාටියත් දීලා, සොච්ච්මක් අරන් එන්න යන්න ගොඩක් අය කැමති නැහැ..
විභාග ඇගයීම් කටයුතු කරන්න යන්න තියන වියදම වැඩියි, ඒවා කරලා ලැබෙන දීමනාවට වඩා....
ලොක්කට ප්‍රශ්නයක් නැහැ .සල්ලි හම්බ උනාම බලන්න පුළුවන් ,අත්‍යාවශ්‍ය සේවයක් නෙමෙයිනේ