
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූයේ අනීතිකව බව මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරනවා. එතකොට පාර්ලිමේන්තුවත් අනීතික දැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ සිය කතාව අවසන් කොට අසුන් ගැනීමෙන් අනතුරුව නැගී සිටි ඩයනා ගමගේ මහත්මිය මේ ප්‍රශ්නය නැගුවාය.
රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-
අනීතිකව ඉන්න කෙනෙකුට මම උත්තර දෙන්න යන්නේ නැහැ.
ඩයනා ගමගේ මහත්මිය:-
මම අනීතිකව ඉන්නවා කියලා තීන්දු කළේ කවුද? ඔබතුමාට මහ ලේකම් විදියට ඔතැන ඉන්න අයිතියක් නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලෝ පොරකනවා වගේ...
ගලි බවුසර් එක්ක හැප්පුණොත් පළාතම ඉවරයි...
"ඩයනා ගමගේ මහත්මිය:- මම අනීතිකව ඉන්නවා කියලා තීන්දු කළේ කවුද? ඔබතුමාට මහලේකම් විදියට ඔතැන ඉන්න අයිතියක් නැහැ." ඒ කියන්නේ රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ සජබ මහ ලේකම් ධූරය බල රහිත බවයි. ඇය එසේ කියන්නේ පාර්ලිමේන්තුවේදීය. ඇය විසඳන්නේ "මම අනීතිකව ඉන්නවා කියලා තීන්දු කළේ කවුද?" යනුවෙන් බැවින් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ කීම මත නොවේ ඇය එසේ කියන්නේ... එසේ නම් එය ස්ථීරයි. ගැන්සාඩ් වාරතාගත විය. ලේකම් ධුරය බලරහිත වන බව ඇය කියන්නේ ඇයගේ මන්ත්‍රී ධුරය බල රහිතයැ'යි ඇයගේ හෘදය ශාක්ෂිය දන්නා බැව් නිසාද? නැතිනම් මහ ලේකම් ධුරය බල රහිත වන්නේ කෙසේද? ඇයගේ ප්‍රකාශය සිථීර ලෙස එසේම යැයි අපි පිළිගනිමු. ඒ හේතුවෙන් අපගේ උපකල්පනය ද ස්ථීර වනවා ඇත... "කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැත"යැයි සිංහල කියමනකි. අපි උදාහරණයක් ගමු. තම නීත්‍යානුකූල සැමියා විසින් අන් පුරුෂයකුට දාව බිහි කරගත්, ළමයා නළවන විට, තම බිරිඳ හිතයටින් සිනාසෙනවා යනු සතර සිනහවෙන් එකක්; මෙයත් ඒ වගේ ජවනිකාවක් නොවේද?
ශ්‍රී ලාංකික පුරවැසිකම නැති ගලි බවුසර කොහොමද පාර්ලිමේන්තුවේ ඉන්නේ...? මේ කුණුගොඩවල් සියල්ල සෝදා දමන්න ඡන්දයක් අවශ්‍ය වෙනවා...
අනේ...! කල්ලතෝනිලාට තියන හයිය...
මේ දෙන්නම එකයි. ලැහැස්ති වෙලා ඉන්න ඊළඟ මැතිවරණය එනකන්...!
ඩයනා එන්න වීසා ගහගන්න...!