(යොහාන් භාසුර)
නවසීලන්තයේදී ලබන මාර්තු මස පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට හිටපු නායක, තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
‘එංගලන්ත ලයන්ස්’ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී දස්කම් දැක්වූ තරුණ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ඇතුළු තරුණ ක්‍රීඩකයන් කීපදෙනෙක් ද එම සංචිතයට ඇතුළත් කිරීමට නියමිත බවත් සංචිතය නිල වශයෙන් හෙට පෙරවරුවේ නම් කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගමන්ම අර්ජුන රණතුංග නායකයා කරා නං සියල්ලම සම්පූර්ණයි .
ගන්නකම් ෆිට් .....ඇතුලට ආවට පස්සේ ලෙඩ.....මොකටද ඔය නාකි අශ්වයෝ ගන්නේ....තරුණ එවුන් ඇත්තේම නැද්ද???
ඇතුළට ගත්තු ගමන් තුවාල වෙනවා. කෘස්පුල්ලේ සහ වෙලගෙදර වැනි තරුණ ක්‍රීඩකයෙකුට තැන දෙන්න අනාගත අනාගත ආයෝජනයක් කරන්න. දැන් මේගොල්ලෝ මත යැපෙන්න බැහැ.
සුවසැරියත් ලෑස්ති කළා නම් හොඳයි.