IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාඩු ලබන ලංගම ඩිපෝ පෞද්ගලික අංශයට

(කේ බුද්ධික කුමාරසිරි)

ලංකා ගමනාගමන මණ්ඩලයේ පාඩු ලබන  ඩිපෝ ආයතන  පෞද්ගලික අංශයේ හෝ වෙනත් පාර්ශ්වයකට ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරය මගින් දැනුම් දී ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (21) දින පනාගොඩ දී පැවසීය

ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු බස් රථ 40 ක් බෙදාදීම නිමිත්තෙන් පනාගොඩ අශෝක් ලේලන්ඩ් ආයතනයේ පැවැති සාකච්චාවකදී අමාත්‍යවරයා මෙම කරැණු අනාවරණය කළේය.

මේ වන විට රියදුරන් සහ කොන්දොස්තරවරැන්ගේ හිගය නිසාවෙන් බස් ඩිපෝ 107 ක බස් රථ 800 ක් ධාවනයෙන් ඉවත්ව ඇති බවත් ඒ වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යටත්ව කොන්ත්‍රාත් පදනම යටතේ රියදුරන් සහ කොන්දොස්තරවරැ 1600 දෙනෙකු තාවකාලික පදනම මත බදවා ගැනීමට නියමිත බවද අමත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය 



අදහස් (4)

පාඩු ලබන ලංගම ඩිපෝ පෞද්ගලික අංශයට

Ana Tuesday, 21 February 2023 07:43 PM

ලංගම බස් එකේ යනවා කියන්නේ දෙගුණයක් ගෙවලා යන එකට. එකවතාවක් කොන්දොස්තර ට ගෙවනවා. පසුව ලංගමයේ පාඩුව නිසා බදු සල්ලි වලින් ගෙවනවා. ඒ නිසා ප්‍රයිවට් බස් එකේ යන එක ලාබයි. අපි ගෙවන ගාස්තුවෙන් කොටසක් බදු විදිහට ආපසු ලැබෙනවා.

:       0       1

Bunny Preena Wednesday, 22 February 2023 09:08 AM

පාඩු ලබනවනම් එකට හෙතුවන කාරන සොයා බලල විසදුම් දීම තමයි කලයුත්තෙ. පාඩු ලබමින් තිබුනු බොහෝ ආයතන ළාබ ලබන ආයතන බවට පත්කල පුවත් අපි ඔනෙ තරම් අහලා තියෙනවා. ඉතින් එවැනි ආයතන පාලනය කරන ශෝ බුද්දිමත් පාලකයින්ගෙන් බන්දුල ඇමති තුමා උපදෙස් ගත්තොත් හොදයි නිකන් වෙලෙන්දෙකු වගේ කටයුතු කරන්නෙ නැතුව.

:       0       0

wedage Wednesday, 22 February 2023 09:50 AM

පිස්සු කියන්න ඒපා ලංගම ඩිපෝ ඔක්කොම ලාබයි

:       0       0

Lalla Wednesday, 22 February 2023 04:50 PM

මධ්‍යගත පාලන ඒකකයක් මගින් මහජන සමාගමක් ගොඩනගා බස් සියල්ල ඒ සමාගම මගින් පාලනය කරන්න. නැතිනම් ප්‍රාදේශීය සමාගම් කීපයකට කඩන්න. ලාභාංශ මත ආදායම බෙදාදීම කර e-ticket හෝ කාඩ් ක්‍රමයක් ප්‍රවේශ පත්‍ර සඳහා ක්‍රියාත්මක කර කොන්දොස්තර මත යැපීම අඩුකරන්න. මාෆියා ගැසීම බරපතල අර්බුදයක්... කෙටිදුර ප්‍රවේශපත්‍ර නිකුත්කිරීම ලංගම බස් බොහෝමයක කරන්නේ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site