පිළියන්දලත් පන්දම් විරෝධයක්
විදුලි බිල දරන්න බෑ ගෙවන්න බෑ. ජන අයිතීන්ට අත නොතබනු, වැඩි කළ විදුලි ගාස්තු පහත හෙලනු, ජනතාවට සහන දෙනු යන මැයෙන් විරෝධතාපුවරු අතැතිව පන්දම් දල්වා විරෝධතාවයක් පිළියන්දල කොළඹ මාර්ගයේ පිලියන්දල නගරයේ ඔරලෝසුව කණුව අසලදී රී පැවැත්විණි.