
(යොහාන් භාසුර)
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වාහාම විවෘත කරන ලෙස ඉල්ලමින් බත්තරමුලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංයේ ඊයේ (23) පැවැති විරෝධතාව අතරතුරදී ඉසුරුපාය පරිශ්‍රයේ සිවුවැනි මහලේ සිටි ගුරුවරු මාරු නියෝජිතයන්ට පොලිසිය පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමින් එම පරිශ්‍රය ඉදිරිපිට ගුරු සංගම් අද (24) විරෝධතාවක් දැක්වීය.
‘පොලිස් මැර ප්‍රහාරයට එරෙහිව නීතිය ඉටු කරනු’, ‘අධ්‍යාපන අමාත්‍යංශයට පොලිසියේ අනීතික කඩා වැදීම තරගයේ හළා දකිමු’ සහ ‘ගුරු මාරු නියෝජිතයන්ට කළ පොලිස් මැර ප්‍රහාරය හෙළා දකිමු’ ආදි පුවරු රැගෙන එහිදී ගුරුවරු විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට ගහලා මදි හම ගහන්න ඕනේ කාලකන්නි.
තව හරක් රැළක්... ඉතින් රටකට හරි යාවිද?
මේ සෙට් එකටම පොලු සංග්‍රහයක් දෙන්න කවුරුත් නැද්ද? ඔය සෙට් වෙන්නේ NGO සල්ලි වලට...!
ජනතාව අපි සෙට් එකක් හදමු... රජයේ සේවකයෝ වෘත්තීය උද්ඝෝෂණ තහනම් කළ යුතුමයි. මේ ආයතන ජනතාවගේ බදුමුදල් වලින් නඩත්තු වෙන්නේ..!