
(ඉන්දිකා රාමනායක)
නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් කොටස් එකලස් කර දේශියව නිෂ්පාදකය ක වාහන 3 නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා වෙත පසුගියදා නිල වශයෙන් නාවික හමුදා මුලස්ථානයේ දී සිදුකෙරිණ.
නාවික හමුදාපතිවරයා සංකල්පයකට අනුව නිපදවා ඇති මෙම රථ වෙරළ හා කලපු ආශ්‍රිතව භූමි ප්‍රදේශයේ සහ ඕනෑම භූමියක මෙහෙයුහ් කටයුතු සදහා සහසුවෙන් භාවිතා කළ හැකි බව නාවික හමුදාව කියයි.
අයිඩියල් මෝටර් සමාගම විසින් මෙම රථ නිපදවා ඇති බව නාවික හමුදාව කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අටවන ජනාධිපති ඉන්න රටේ අටවන වාහන...
බොඩිය දේෂිය වැඩ කෑල්ල විදේෂිය.