(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
බත්තරමුල්ල, අධ්‍යාපන අමාත්‍යංශයට අනවසරයෙන් ඇතුල්වූ බවට චෝදනාවට ඊයේ (23) අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට මේ වන විට ගෙන ගොස් ඇති බව වාර්තා වේ.
වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ ඇතුළු පුද්ගලයන් 67 ක් මෙසේ රැගෙන ගොස් ඇති බව ද දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප කොදේසි කඩ කිරීම නිසා මෙදා පාර නම් එලියට එනවා බොරු.
වයස අවු 30 ක මිනිහෙක්. අපේ බද්දෙන් නඩත්තු වන සරසවියේ.., නේවාසිකාගාර වල පදින්චිය... සමස්ත සරසවි පද්ධතියටම කරන වියදමත් වතුරේ.. තවත් ඉඩ දෙනවාද මොහුට ?
ඇප දෙන්න ඔන නැහැ. අර ඉසටාලිනයගෙත් එක්ක ඔලුවට ගලක් ගැටගහල මුහුදට දැමීමනම් ඇති. අපේ තරුන පරපු විනාශ කරන වැද්දො.
මෙන්න මෙයාට මේ පාරවත් හොඳ තැග්ගක් උසාවි තීන්දුවෙන් පස්සේ යන තැනින් දෙන්නකෝ.. පුදුම හිසරදයක්නේ යකෝ මේ වැද්දා දෙන්නේ...
මෙයට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි... රටේ ජනතාවගේ බදුමුදල් විනාශ කරනවා.