ජනතාව නුදුරේදීම රනිල්ගේ කට වහයි
පාර්ලිමේන්තුවේදී පසුගියදා ‘කටවහගෙන වාඩි වෙන්න’ ( you shut up sit down) යනුවෙන් විපක්ෂයට අණදුන් ජනාධිපතිවරයාට, නුදුරේදීම මහජන නියෝගයෙන් කටවසාගෙන වාඩිවීමට සිදුවනු ඇතැයි නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.