
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා නිරූපණ ශිල්පිනී සඳනි විශ්මිතා පීරිස් ලෝකයේ හොඳම නිරූපණ ශිල්පිනී 2023 තරඟයේ තුන්වැනි ස්ථානය දිනා ඇත.
ලෝක රූපලාවන්‍ය සංවිධානය විසින් විසි නව වෙනි වරට සංවිධානය කර තිබූ මෙම තරඟය ඊජිත්තුවේ සන් රයිස් වයිට් හිල්ස් නිවාඩු නිකේතනයේ දී පැවැත් විය.
තරගකාරියන් හතළිස් තුන් දෙනකු අතරින් අවසාන ජයග්‍රාහිකාවන් තෝරාගත් අතර තරඟය සති දෙකක් පුරාවට පැවැත්විණ.
ලෝකයේ හොඳම නිරූපණ ශිල්පිනිය කිරුළ මෙක්සිකෝ රූ රැජින මෙරියානා මෙසියස් දිනා ගත්තාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට අපේ උපහාරය
ලොව හොඳම සෙලුව නොපෙන්වා පෙන්නන්නිය කියල වෙනස් කලොත්....
සුභ පැතුම්. ළෝකයෙ හොදම ටොම් පචයා තෝරන තරගක් තිබ්බනම් අපේ ලොක්කා නිතරන්ගයෙන් පත් වෙයි.