IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නිදහස් පක්ෂයට වැඩබලන මහලේකම්වරයෙක්

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ලෙස එහි නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක මහතා පත්කරනු ලැබ ඇත.

පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම පත්කිරීම සිදුකර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විදේශගත වී ඇති බැවින් ඔහු දිවයිනට පැමිණෙන තෙක් මෙම පත්කිරීම සිදුකර ඇති බව එම පක්‍ෂ ආරංචි මාර්ග පවසයි.

සරත් ඒකනායක මහතා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාරවරයකු ද වේ.



අදහස් (2)

නිදහස් පක්ෂයට වැඩබලන මහලේකම්වරයෙක්

Sunil Tuesday, 07 March 2023 09:05 AM

එල්ලෙන්න වැලේ වැල් නැති නිදහස් පක්ෂයට සාරි පොටේ එල්ලෙන හැටි මෙයා කියලා දෙයි .එයාගේ විශේෂ දක්ෂතාවයත් මේ වගේ ගොන් වැඩ කරන එක තමයි

:       0       2

දාස Tuesday, 07 March 2023 09:11 AM

දෙදෙනාම අනාථයෝ

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 380 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site