
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා වේගවත් කිරීමේ අරමුණින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ විශේෂ රාජ්ය තාන්ත්රික නියෝජිතයන් දෙදෙනා වන ස්ටීව් විට්කොෆ් සහ ජෙරඩ් කුෂ්නර් රුසියාවේ මොස්කව් බලා පැමිණියහ. ජෙරඩ් කුෂ්නර් යනු ට්රම්ප්ගේ බෑණාය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා විශේෂ යෝජනාවලියක් ද රැගෙන ආ ස්ටීව් විට්කොෆ් සහ ජෙරඩ් කුෂ්නර් රුසියන් පාර්ශ්වය හමුවී සාකච්ඡා පැවැත්වූහ. ඉන් අනතුරුව ඔවුන් යුක්රේන පාර්ශ්වය සමග සාකච්ඡා පැවැත්වීමට යුක්රේනයේ කීව් අගනුවර බලා යනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd