
(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුවේදී පසුගියදා ‘කටවහගෙන වාඩි වෙන්න’ (you shut up sit down) යනුවෙන් විපක්ෂයට අණදුන් ජනාධිපතිවරයාට, නුදුරේදීම මහජන නියෝගයෙන් කටවසාගෙන වාඩිවීමට සිදුවනු ඇතැයි නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
තමන් ඉතිහාසයේ කෲරතර ඒකාධිපතියෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ පුනරුත්පත්තිය බවට හඳුන්වාගන්නා ජනාධිපතිවරයා දරුණු ඒකාධිපතිත්වයක් කරා ගමන් කරන බව පළාත් පාලන මැතිවරණ මගහැරීමට දරන උත්සාහයෙන් මනාව පැහැදිලි වන බව ද ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
නුදුරේ දීම රටේ මහජනතාව විසින් ඔහු නිහඬ කොට වාඩි කරවනු ඇති බව ද හෙතෙම පැවසීය.
අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ කඹුරුපිටියේ දී පැවති ජනහමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අංක එකේ අවස්ථාවාදියකු වන ඔබ වැන්නන් දේශපාලන භූමියෙන් වඳ කරලිම ඊට පෙර ජනතාව විසින් සිදු කරනු ඇත.
මූ ජඩයෙක් කියලා අපි දන්නවා . තෝ මහින්දයා පර ජඩ ගඳ තුප්පැහි වැඩ කරද්දි තොගෙ අහවලාට අහවල් වැඩේ කලාද බූරැවො. තවත් හරක් හොරුන්ට සට්ටැඹි කම් නොකර කට පියාගෙන හිටු. කාලකන්නි පරයා
දසක 3ක් පමණ දේශපාලනයේ සිටි ඔබලා විසින් විනාශ කරනලද රට නැවත ඔඅබලම නිවැරදි කිරීමට ජනතව ඉදිරියට පැමිණෙන්නේනම් ගෙදර කට පියාගෙන ගෙදරයන්න (you shut up go home ) යනුවෙන් නුදුරේදීම මහජන නියෝගය ලැබෙනුයේ වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින ඔබලට වන්නට හැකියාව පවතී
ඉතින් ඔහේලම නෙවෙයිද ලංකාව හදන්න ඒකාධිපතියෙක් ඕන කියලා 2019 ගෝඨාභය ජනාධිපති කලේ.ඔයැයිට ඒක අමතකෙයි මහත්තයෝ ඉතින් එදා ඒකාධිපතියෙක් හොදයි කියලා දැන් මොකක්ද කියන්නෙ .ඇත්තටම ගොයියො උඹලට ලංකාව ගොඩගන්න කිසිම අදහසක් නැතෙයි ඔයැයිල එකතුවෙලා කරපුදෙයින් තමයි මේ රට මෙතරම් ප්‍රපාතයකට ගියේ ඔයැයිට ඕන තවදුරටත් එහෙම කරන්නෙයි මහත්තයෝ
රනිල්ගේ කට වැහුවත් වැඩ බැරි ටාසන්ලව ජන සහ රට ගොඩගන්න පත්කරගන්නෙත් නෑ
ගල් පැලෙන බොරු කියන්න එපා ගොබිලො. රනිල කොහෙද කියල තියෙන්නේ ඌ හිට්ලර්ගේ පුනරුත්පත්තිය කියලා. ඌ කිව්වේ ඌට අනිත් එවුන් හිට්ලර් කියනවා කියලා. අනික උඹලගෙම හාන්දුරු කෙනෙක්නෙ කිව්වෙ ගෝටටත් හිට්ලර් කෙනෙක් වෙන්න කියලා.
අතීතයේදී මේ රට විනාස වෙනවා කියල දැන දැනත් උල්පන්දම් දුන්න මිසක්, කතා කලාද ? දැන් ඔය සෙට් එකට මොනවාද කතා කරන්න තියෙන්නේ ? ඒ නිසා වාඩිවෙලා ඉන්න දැන්, තියෙන දෙයක් කැන්ටිමෙන් කාල. තවත් ජනතාව රවටන්නේ නැතුව කට වහගෙන ඉන්න .
රනිල් නම් වියපත්. දේශපාලන දිවියේ අවසාන කාලයේ රටට යහපත් යමක් කිරීමට හැකියාව ලැබීම සතුටක්. නමුත් රාජපක්ෂ පස්ස හෝදපු නුඹලා ඊළඟට එන මැතිවරණයකින් අතුගෑවී යන එක නියතයි.....