(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියානු සාගරයේ නිකොබාර් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 5ක අගයක් ගත් භූකම්පනයක් අද (06) උදෑසන 5.07 හටගෙන තිබේ.
භූමි කම්පාව හේතුවෙන් දේපළ හෝ ජීවිත හානි තවමත් වාර්තා වී නොමැති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාව සහ නිකොබාර් දූපත් අතර දුර කිලෝ මීටර 1436 පමණ වන අතර මෙම භූමි කම්පාවෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සබ්බං ගමනීයං පහාය - ( සියල්ල අත්හැර දා යායුතුමය ) අනේ! එතකං ඉතිං ඔහොම යං - -මෙය ශක්තිමත් අවදි කිරීමේ ඇමතුමක් විය හැකිය.
හිමාලයේ පුරෝකථනය කල රිච්ටර් 8.5 භූකම්පනයේ පෙර ගමන් කරුවෙක් වගෙයි මේක. සූදානමින් සිටියොත් හොද නේද…!