IMG-LOGO

නඩු බඩු ගබඩාවේ යතුරු පැදියක් සොරාගෙන

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ නඩු භාණ්ඩයක් වශයෙන් තිබූ යතුරු පැදියක් සොරාගෙන ගොස් ඇති බව ඇඹිලිපිටිය පොලිසිය සඳහන් කරයි.

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් මේ බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය. මෙම යතුරුපැදිය සොරාගෙන ගිය කාල කාල වකවානුවකවානුවක් කිව නොහැකි බව රෙජිස්ට්‍රාර්වරිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයිද ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ 5වැනිදාපැවසීය.

නඩු භාණ්ඩයක් වශයෙන් පැවැති යතුරුපැදිය සොරාගෙන ගිය අය ගැන තවම තොරතුරු පොලිසියට ලැබී නොමැත.

 

 



අදහස් (0)

නඩු බඩු ගබඩාවේ යතුරු පැදියක් සොරාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site