ශ්රී ලංකා පිල පන්දුවට පහර දෙයි
සංචාරක ඇෆ්ගනිස්තාන් පිල සහ ශ්රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් මහනුවර, පල්ළෙකැලේ ක්රීඩාංගණයේ දැන් පැවැත්වෙන පළමු එක්දින ක්රිකට් තරගයේ කාසියේ වාසිය ලැබූ ඇෆ්ගනිස්තානු පිලේ නායක හෂ්මතුල්ලා ශහිදි පළමුව පන්දු යැවීමට තීරණය කළේය.