(සමන් පාලිත නානායක්කාර )
හපුතලේ උඩවිහාරගල සංචාරක හෝටලයක් ආශ්‍රිත ප්‍රාදේශයක මැණික් ගැරීමේ නිරතව සිටි බවට සැකපිට පුද්ගලයින් 13 දෙනෙකු අද (09) අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලිසිය කියයි.
සැකකරුවන් අම්පාර, කැකිරාව බණ්ඩාරවෙල, යන ප්‍රදේශවල පදිංචිව සිටින විවිධ වයස් වල පසුවන පුද්ගලයින් බවද පොලිසිය කියයි.
මැණික් ගැරීමට යොදාගන්නා උදුලු, අලවංගු මැණික් වට්ටි ඇතුළු ආම්පන්න සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
පිරිසක් නිධන්හා හාරන බවට ලැබුණු තොරතුරුකොට අනුව ගොස් පරීක්ෂා කිරීමේදී සැකකරුවන් අදාළ ආම්පන්න සමග අත්අඩංගුවට ගත් බවද පසුව ඔවුන් මැණික් ගරමින් සිටි බවට අනාවරණය වූ බවද පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd