
(යොහාන් භාසුර)
විරෝධතාවකට සහභාගි වූ විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසකගේ වැඩ තහනම් කිරීම මානව හිමිකම් උල්ලංඝණ කිරීමක් බවත් ඒ පිළිබඳව අවදානය යොමු කරන ලෙස ඉල්ලමින් ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට අද (9) පස්වරුවේ ලිපියක් භාරදුන්නේය.
එම ලිපිය එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයෙක් භාරගත්තේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ මේ ජෙප්පන්ට ... කඩේ යනවාට හරක් වගේ...!
ඔවුන්ට විතරද මානව හිමිකම් උල්ලංඝනය වුනේ කියලා අහන්න කෙනෙක් නැද්ද? සමස්ත ලංකාවේ විදුලිය මණ්ඩලයේ අයට හැර අනෙක් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා කියලා කියන්න අවශ්‍ය නැහැ. මොළයක් තියෙන හැම කෙනෙකුටම තේරෙන දෙයක් තමයි...!
එක්සත් ජාතින් දන්නවද දන්නේ නැහැ.. විදුලි බල මණ්ඩලේ ගොයියෝ මගුල් ගෙවල්වල යන්න සපත්තු ගන්න බිල ගෙවන්නේ මණ්ඩලේ සල්ලි වලින් කියලා? මීටර් එක හරියට කියවනවාට වෙනම දීමනාවක් ගෙවනවා කියලා.
ඔව්, කාංචන තව වැඩි ගාණක් බිලට හදලා එවන්න... ඔය සේරම කාට කාට හරි දීලාදාන්න... බිල් වැඩි කිරිල්ල ඔවුන්ගේ අතටම පත්කරන්න රටේ ඇමැතිලාට බිල වැඩි වුණාට කරන්න දෙයක් නැතිවෙන්න... එතකොට ජෙප්පන්ට කෙළවෙයි.
ලංවීම සේවකයන් මහජනතාව පීඩාවට පත්කර කළ වර්ජන සහ වෙනත් වෘත්තීය ක්‍රියාමාර්ග වලින් මහජනතාව බැට කාපු එකට කවුද වගකියන්න ඕනෑ...