(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතුවලට බලපෑම් නොකරන ලෙස බලධාරීන්ට බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපිට අද (9) පෙරවරුවේ නිහඬ විරෝධතාවක් පැවැත්වීය.

“වෛද්‍ය අද්‍යාපනයේ ප්‍රමිතීන් සුරකිමු සහ එස්.එල්.එම්.සී. ස්වාධීනත්වයට අත නොතබනු” ආදි පාඨ ඇතුළත් පුවරු රැගෙන එහිදී වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විරෝධතාව දැක්වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)