
(ගයාන් සූරියආරච්චි)
පොල්හේන්ගොඩ යුද හමුදා පොලිස්හේවා බළකා කදවුරේ තිබී අස්ථාන ගතවූ ටී 56 උණ්ඩ 30 ක් සහික මැගසිනය එම කදවුරේ ජලය බැස යන කානුවක තිබී හමුවී ඇති බව යුද හමුදාව කියයි
එම උණ්ඩ අස්ථානගතවීම සම්බන්ධයෙන් කිරුළපන පොලිසියේ පැමිණිල්ලක් ද සිදුකර තිබුණි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතිවෙලා කියලා දැනගත්තාට පස්සේ හොරෙන්ම අරන් ඇවිත් කාණුවට දාලා "මෙන්න අහු වුණා" කියනවා.