(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී සිදු විය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා පර්ත් නුවරට ගොස් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඕන දෙයක් ඉල්ලන්න සල්ලිත් ඒපා නිකං දෙන්නං.. මට දිගටම ජනාධිපති වෙලා ඉන්න දීපල්ලා කියලා කිව්වාද දන්නෑ.