
(යොහාන් භාසුර)
ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන එක්දින තරගයේදී පැතුම් නිස්සංක ලකුණු 200 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් රැස්කළ පළමු ක්‍රීඩකයා බවට පත්විය.
සනත් ජයසූරිය 2000 වසරේ සාජාහිදී ඉන්දියාවට එරෙහිව රැස්කළ ලකුණු 189 මීට පර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ඉනිමක ඉහළම ලකුණු ලෙස පැවතුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න වැඩ්ඩෝ...! සද්ද නෑ වැඩ විතරයි... සුබ පැතුම්..!
මේ තියන වාර්තා කවුද ගණන් ගන්නේ...?
හැබැයි ඔට්ටු නෑ. ජයසූරිය ගැහුවේ ඉන්දියාවට. මෙයා ගැහුවේ ඇෆ්ගනිස්ථානයට...
අපිට රටේ නම බබළවන්න ඔයාට ශක්තිය ලැබේවා. සුබපැතුම්...!
කාලෙකින් ක්‍රිකට් වලින් රටක් සතුටු කළ ක්‍රීඩකයාට උණුසුම් සුබ පැතුම්...!