
(යොහාන් භාසුර)
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යටතේ පාලනය වන කොළඹ පුරහළ ප්‍රධානම රාජ්‍ය ඔසුසලේ සේවකයන් දීමනා පිළිබඳව ගැටලුවක් හේතුවෙන් එහි දොරටු වසා අද (9) පෙරවරුවේ සිට වර්ජනයක නිතරව සිටිති.
‘2023 සහ 2024 අයවැයට අදාල ජීවන වියදම් දීමනාව වහා ලබාදෙනු’ ලෙස එම ඔසුසලේ ප්‍රධාන දොරටුවේ පුවරු දෙකක් ප්‍රදර්ශනය කර තිබේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙඩ්ඩුන්ගේ ජීවිත උගසට තබන මොවුන්ට සාප වේවා...!