
(අංජුල මහික වීරරත්න)
චීන නව වසර හෙවත් වසන්ත උත්සවය අද ඇරැඹිණි.
චීන සාම්ප්‍රදායික නව වසරේ උදාව වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගය ලොව පුරා ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කරයි.
වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගය වසර 40 කට වැඩි කාලයක් තිස්සේ පැවැත්වේ .
චීන අලුත් අවුරුද්ද චීනයේ විශාලතම උත්සවයයි.
2024 වසරට චීන සමූහාණ්ඩුව පිහිටුවා වසර 75ක් සපිරෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd