(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අල්ලසූ හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන  කොමිෂන් සභාවට නව  අධ්‍යක්ෂ ජෙනරාල්වරකු පත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇත.

මේ සඳහා අයදුම් පත් ලේකම් , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කාර්යාලය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුවේ.