පුල්ලි මකා ගෙන දකුණට යයි කොටි ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ වී සිට පුනරුත්ථාපනය ලැබූ තරුණ තරුණියෝ 500ක් යාපනයේ සිට දුම්රියෙන් දකුණට ආහ. ලබන 19 වැනි දා නිදහස් ලැ 08 September 2011
නකල්ස් යායක් දැවේ ලග්ගල, නකල්ස් රිවස්ටන් පතයේ ගින්නකින් අක්කර පනහක් පමණ විනාශ වී ඇතැයි නකල්ස් අඩවි වන නිලධාරී ජයන්ත විමලසිරි මහතා කියයි. තද සුළඟින් අ 08 September 2011
ශී‍්‍ර ලංකාව 174 කට දැවී යයි ශී‍්‍ර ලංකාව සහ ඕස්්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද (8 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දු 08 September 2011
රීති ප්‍රශ්නෙන් රනිල් දිනයි අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ සැකකරුවකු පැය 48ක් දක්වා රඳවා ගැනීම සඳහා වූ නියමයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ දී විපක්ෂ නා 08 September 2011
ශී‍්‍ර ලංකාව කඩුලූ 8 ට 150 යි ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද (8 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙ 08 September 2011
එස්.අයි. රිමාන්ඞ් බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ නඩුවක පැමිණිල්ලේ සාක්කිකාරියට බලපෑම් කැර අපරාධකරුවන් බේරා ගැනීමට තැත්කළැයි සැකපිට කැබිතිගොල්ල 08 September 2011
පොලිසියට තවත් වැඩක් බදුල්ල මහා නගර සභා ඡන්දයට තරග කරන අපෙක්ෂකයන්ගේ පෝස්ටර්, කටවුට් ආදිය ඉවත් කිරීම බදුල්ල පොලිසියට පැවැරී ඇති අමතර රාජකාරියකි. තම කාර්ය 08 September 2011
දාහක් ගිනි පාගයි ළමයෙක් පිළිස්සෙයි හලාවත මුන්නේස්වරම ඊශ්වර දේවාලයේ වාර්ෂික ගිනි පෑගීමට දහසක් පමණ දෙනා එක් වූහ. කුඩා දරුවකු වැටීම නිසා පිළිස්සුම් තුවාල ලබා රෝහලට ඇතුළ 08 September 2011
හොඳ පාරක් ඉල්ලා පාරට බසිති ඇඹිලිපිටිය සුරියකන්ද මාර්ගයේ තැන්නහේන හන්දියේ සිට ආරච්චිකුඹුර දක්වා කිලෝමීටර් තුනක පාර අබලන්වී වසර දෙකක සිට බස් ගමනා ගමනය ද නතර වී 08 September 2011
කළු තුෂාර වෙඩි කා නසී කොළඹ මාලිගාවත්ත පාතාලයේ කල්ලියක් සහ පොලිසිය අතර ග්රෑන්ඞ්පාස් හිදී සිදු වූ වෙඩි හුවමාරුවකින් මාලිගාවත්ත පාතාලයේ කළු තුෂාර මැරම් 08 September 2011
කැලේ කැපුවාට හමුදාවට නඩු පදවිය නිකවැව රජයේ වනාන්තරයක් නීති විරෝධී ලෙස එළිපෙහෙළි කැර ගොඩනැඟිලි හා පිවිසුම් මාර්ගයක් ද හදා පදිංචි වී සිටින නිකවැව යුද හමුදා ව 08 September 2011
අපුර මන්තී‍්‍ර තහනම බොරු උතුරුමැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රන් තිදෙනකු වන අනිල් රත්නායක, ඞී.එම්. අමරතුංග සහ රෝහණ ගමගේ මහත්වරුන්ගේ පක්ෂ සාමාජික 07 September 2011
ලක්ෂ 25 බේරාගනී මහින්ද රාජපක්ෂ ජනපති හා නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ති්රගේ විශ්වාසවන්තයකු බව හඟවමින් රුපියල් කෝටි හතහමාරක ණයක් අඩු පොලියට 07 September 2011
එජාප ලේකම්ට මරණ තර්ජන එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක මහතාගේ ජිවිතයට අනතුරක් ඇතැයි නිර්නාමික පුද්ගලයකු දුරකතනයෙන් පසුගිය තුන් වැනිදාත් ප 07 September 2011
රටලූනු රට සපත්තු වෙයි ලොකු ලූනු යනුවෙන් ප්‍රකාශකරමින් ගෙන්වූ රට සපත්තු බීඩි, දුම්කුඩු හා හිසකෙස් කළු කරන ඩයි අඩංගු කන්ටේනර් දෙකක් රේගු විශේෂ වමර්ශන හා ව 07 September 2011
ලෙඞ්ඩු අමාරුවේ ආඬියාගල ග්‍රාමීය රෝහලේ පරිපාලනයට එරෙහිව පැමිණිලි කිරීමට එහි සේවකයන් විසිතුන් දෙනාගෙන් විසි දෙනෙක්ම අනුරාධපුර පළාත් සෞඛ්‍ය සේවා 07 September 2011
වවුනියා හිරගෙදර වතුරට ගහ ගනිති වවුනියා බන්ධනාගාරයේ හිරකරුවන් හා නිලධරයන් අතර ගැටුමකින් ජේලර්වරයෙක් ද සිරකරුවෙක්ද තුවාල ලබා වවුනියා රෝහලට ඇතුළු කරනු ලැබූහ. ජල ප 07 September 2011
ජනමාධ්‍ය එකතුවත් තර්ජනය හෙළාදකී මරණීය තර්ජන මගින් මාධ්‍යවේදීන්ගේ වෘත්තිය නිදහසේ කැරගෙන යෑමේ අයිතියට බලපෑම් කළ සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුරත්නට නි 07 September 2011
ක්‍රිස් නෝනිස්ට සඟරුවනේ ආසිරි මහා බි්රතාන්යයේ ශ්‍රී ලංකා නව මහා කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා ලන්ඩනයේ බෞද්ධ පන්සල්වලට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්ත 07 September 2011
හෙළ සිරිතට විවාහ වෙති. කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී අද ඕස්ටේ්රලියා ජාතික ඔස්ටින් මිලර්ද මහනුවර ඉපැදී ඕස්ටේ්රලියාවේ ස්ථිර පදිංචියට ගිය ඇන්ජලා ගුඞ් 07 September 2011
නීතිඥයා ලෙඩ ඇඳෙන් පැහැරගනී කොළඹ කොම්පඤ්ඤවීදියේ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි නීතිඥවරයකු අද (7) අලූයම පැහැරගෙන ගොස් ඇතැයි කියන සිද්ධියක් ගැන 07 September 2011
ජිනීවා සමුළුවට කලින් ඇම්නෙස්ටිය කට අරී කොටි සංවිධානයට එරෙහිව රජය හිමිකැරගත් හමුදා ජයග්‍රහණය ගැන පැවැත්වූ පරීක්ෂණය හැම මට්ටමකින්ම දෝෂ සහගත යැයි ද අන්තර්ජාතික මට්ටමින් 07 September 2011
පුංචි මිනිසා ගැන වාසු කතා කරයි පරම්පරා ගණනක සිට සුළු පරිමාණයෙන් මැණික් ගරන්නවුනට බලපත්‍ර දෙන්නැයි ඇමැති වාසුදේව නානායක්කාර මහතා ජාතික මැණික් ස්වර්ණාභරණ අධිකා 07 September 2011
බස් කොටඋඩ ගම්පහ මාර්ග 11ක පෞද්ගලික බස් ධාවකයෝ අද (7) පෙරවරුවේ සිට වර්ජනයක් ඇරැඹූහ.උඩුගම්පොල - පානදුර යනුවෙන් නව මාර්ගයක් සඳහා අයථා අන්දමට මාර්ග බ 07 September 2011
මිහින්තලා හිමි යළි රිමාන්ඞ් දොළොස් හැවිරිදි දැරියක අපයෝජනය කළැයි සැකපිට රිමාන්ඞ් කැර සිටින මිහින්තලා රජමහා විහාරාධිපති නාමල්වැවේ රතනසාර නාහිමි ඕනෑම ඇප කොන් 07 September 2011
හොර බැංකුවක් අල්ලයි කොළඹ, පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ පවත්වාගෙන ගිය අනවසර බැංකුවක් වටලා රුපියල් අසූහතර ලක්ෂයක්ද අයිතිකරුද හිටපු බැංකු කළමනාකරුවන් ද 07 September 2011
ආධුනික ඉංජිනේරු මුහුදේදී නැතිවේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාගර නැවේ ආධුනික ඉංජිනේරුවකු ඉරිදා සිට අතුරුදන්වී ඇතැයි දක්ෂිණ නාවික කඳවුරේ අණදෙන නිලධරයා වරාය පොලිසියට 07 September 2011
කාටවත් තට්ටුකරන්න බැරි අං තට්ටු යාල අංක දෙක කලාපයේ මහා පොතානේ ළිං තුන අසල පුංචි මඩුවක මුවන්ගේ සහ ගෝනුන්ගේ අං තට්ටු ගොඩ ගසා ඇත. කතරගම පාද යාත්‍රාවේ ගිය වන්දනාකරුවන් 07 September 2011
පළාත් මන්තී‍්‍ර සොයන්න පොලිස් කණ්ඩායමක් මාතර ලංකාදීප වාර්තාකරු කි‍්‍රෂාන් ජීවක ජයරුක්ට මරණීය තර්ජනය එල්ල කළ බව කියන දකුණු පළාත් සභා මන්ති‍්‍ර අරුණ ගුණරත්න අත්අඩංගුවට ගැන 07 September 2011
සැළලිහිණි වෙළෙන්දා අල්ලයි අධි ආරක්ෂිත පක්ෂියකු වන සැළලිහිණියන් පස් දෙනකු තී‍්‍ර රෝද රථයකින් රැගෙන ගිය කුරුළු වෙළෙන්දකු ගල්කිස්සේ දී සැකපිට අත්අඩංගුවට ගෙන 06 September 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026