ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද (8 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම අද දින තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලූ 8 ක් දැවී ලකුණු 150 ක් ලබා සිටියේය. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 43 ක් ලබා සිටි අතර රයාන් හැරිස් (23/3), ටේරන්ට් කෝප්ලන්ඞ් (24/2) සහ නේදන් ලයන් (41/2) කඩුලූ දවාගත්හ.
1
නාමල් බලන්න ගිය මහින්ද දුන් උපදේශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කණ්ඩායමට මොනවා වෙලාදැයි මට හිතාගන්න බෑ