ලොකු ලූනු යනුවෙන් ප‍්‍රකාශකරමින් ගෙන්වූ රට සපත්තු බීඩි, දුම්කුඩු හා හිසකෙස් කළු කරන ඩයි අඩංගු කන්ටේනර් දෙකක් රේගු විශේෂ වමර්ශන හා විමසුම් ඒකකය ඔරුගොඩවත්තේ රේගු අංගනයේදි අද අත් අඩංගුවට ගත්තේය. රුපියල් කෝටි එක හමාරක් වටිනා මේ භාණ්ඩ ගෙන්වූ පිටකොටු ව්‍යාපාරිකයා හා වාප්පු ලිපිකරු අත් අඩංගුවට ගනු ලැබ සිටිති. සපත්තු හා බිඩි ආදියට බදු වැඩි හෙයින් ඔවුන් මේ උපක‍්‍රම කර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd