අපරාධ නඩු විධිවිධාන සංග‍්‍රහය යටතේ සැකකරුවකු පැය 48ක් දක්වා රඳවා ගැනීම සඳහා වූ නියමයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ දී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මතු කළ රීති ප‍්‍රශ්නයකින් ගාලගෝට්ටයක් ඇති විය. සභාව ද කල් තැබීණි. අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා ඒ නියමයන් ඉදිරිපත් කිරීමට සැරැසෙද්දී විපක්ෂ නයක පැවැසුයේ ගිය පාර්ලිමේන්තුව විසිරැවීම නිසා මෙම විධිවිධාන අහෝසි වූ හෙයින් යළිත් ගැසට් කළ යුතු බවයි. පස්වරු 3.40 පාර්ලිමේන්තුව යළි රැස්වූ විට විපක්ෂ රීති ප‍්‍රශ්නය පිළිගත් රජය එම නියමය ඉදිරිපත් කිරීම පසුවට කල් තබන බව කියා සිටියේය.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිගු කාලයකට පස්සේ
එහෙම එකකින් හරි දිනුව එක ලොකු දෙයක්
සැකකරුවකු අත්අඩංගුවට ගත්තොත් පැය 24ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. එය පැය 48කට දික් කිරීමෙන් මානව හිමිකම් කඩවෙනවා.