යාල අංක දෙක කලාපයේ මහා පොතානේ ළිං තුන අසල පුංචි මඩුවක මුවන්ගේ සහ ගෝනුන්ගේ අං තට්ටු ගොඩ ගසා ඇත. කතරගම පාද යාත‍්‍රාවේ ගිය වන්දනාකරුවන් විසින් එකතු කරන ලදැයි කියන අං තට්ටු 2000ක් පමණ එහි ඇත. යාල මේ පෙදෙසට සංචාරකයනට ඇතුළු විය නොහැකියි.
1
නාමල් බලන්න ගිය මහින්ද දුන් උපදේශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුවන් සහ ගෝන්නුන් උන්ගේ අන් තට්ටු ගලවලා දාලා ගිහින්
මුවන්ගේ සහ ගෝනුන්ගේ අං තට්ටු වසරකට වරක් ගැලවෙනවා.
අං ගැලවුනේ කොහොමද කියලා සොයා බැලුවොත් නරකද