මහා බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා නව මහා කොමසාරිස් ක‍්‍රිස් නෝනිස් මහතා ලන්ඩනයේ බෞද්ධ පන්සල්වලට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.
ලන්ඩනයේ බෞද්ධ විහාරයේදී බෝගොඩ සීල විමල නාහිමි ඇතළු මහා සංඝරත්නය ඔහුට සෙත් පිරිත් දේශනා කැර සෙත් පැතූහ.
මහ කොමසාරිස් සද්ධාතිස්ස අන්තර්ජාතික බෞද්ධ විහාරයට ද ගියේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් තම උපරිම සේවය සලසන බව ඔහු කීවේය.

1
නාමල් බලන්න ගිය මහින්ද දුන් උපදේශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd