මහින්ද රාජපක්‍ෂ ජනපති හා නාමල් රාජපක්‍ෂ පාර්ලිමේන්තු මන්ති‍්‍රගේ විශ්වාසවන්තයකු බව හඟවමින් රුපියල් කෝටි හතහමාරක ණයක් අඩු පොලියට ලබා දීමට පොරොන්දු වී රුපියල් ලක්‍ෂ 25 ක් වංචා කළැයි කියන තමිල්නාඩු වැසියකු කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් නිදහස් කැරිණි. චෙන්නායි නුවර ආයෝජකයකු බව බොරුවට හඟවමින් එසේ ලබාගත් මුදල් ඔහු ආපසු ගෙවා ඇත. ජනපති හෝ ජනපති පුත් නාමල් නොහඳුනන බවද වාරිමුත්තු පිල්ලෙයි ගුණසේකරන් නම් මෙම ව්‍යාපාරිකයා ජනාධිපති ආරක්‍ෂක අංශයට දන්වා ඇති බවද උසාවියේදී කියැවිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd