කොළඹ මාලිගාවත්ත පාතාලයේ කල්ලියක් සහ පොලිසිය අතර ග‍්‍රෑන්ඞ්පාස් හිදී සිදු වූ වෙඩි හුවමාරුවකින් මාලිගාවත්ත පාතාලයේ කළු තුෂාර මැරම් කෑ බව ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය කියයි. පොලිසිය එන විට ගෝලයන් පැන ගිය බවත් ඔහු ළඟ ටී.56ක්, මිලිමීටර් නවයේ පිස්තෝලයක් ද තුබූ බවත් පොලිසිය පවසයි. විජිත කුමාරසිරි
1
නාමල් බලන්න ගිය මහින්ද දුන් උපදේශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් සතුටුයි මේ වාගේ වැඩවලට හොඳම පිළිතුර තමයි මෙයයි ඉදිරියටත් මේ වාගේ ප්‍රවෘත්ති බලාපොරොත්තු වෙනවා
පොලිසියට අපේ පැසැසුම්
කොයි විධියට හරි කමක් නැහැ. මේ වගේ අයට සමාජයේ තැනක් නොතිබිය යුතුයි.
අපේ ප්‍රණාමය.
හොඳ වැඩක්
හොඳ වැඩක්
මගේ සතුටත් මේ සමග
පාතාලය නැති කිරීමට දරණ මේ උත්සහයට ස්තූතියි'
අවි ගත්තෝ අවියෙන්ම නසිති