උතුරුමැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රන් තිදෙනකු වන අනිල් රත්නායක, ඞී.එම්. අමරතුංග සහ රෝහණ ගමගේ මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර නැතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා අනුරාධපුරයේදී අද පැවැසීය. මේ වෙලාවේ අවශ්‍ය වන්නේ පක්ෂයට තව තව පිරිස් එකතු කර ගැනීම මිස පක්ෂයේ සාමාජිකයන් ඉවත් කිරීම නොවේ යැයි අත්තනායක මහතා පැවැසුයේ එම මන්ත‍්‍රීන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර ඇතැයි පළවූ මාධ්‍ය වාර්තා ප‍්‍රතික්ෂේප කරමිනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd