බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ නඩුවක පැමිණිල්ලේ සාක්කිකාරියට බලපෑම් කැර අපරාධකරුවන් බේරා ගැනීමට තැත්කළැයි සැකපිට කැබිතිගොල්ලෑව පොලිසියේ අපරාධ අංශයේ උප පරීක්‍ෂක රංජිත් බණ්ඩාර ලබන 12 වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කෙළේය.අධිකරණ නියෝගයක් මත ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. මේ ගැන පරීක්‍ෂණ පවත්වා ප‍්‍රගතිය දන්වන්නැයි මහේස්ත‍්‍රාත් උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න මහතාට ද නියෝග කෙළේය.
1
නාමල් බලන්න ගිය මහින්ද දුන් උපදේශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජ කාලේ දඬුවම් දිය යුතුයි
පොලිසිය ලංකාවේ පොලිසිය