ලග්ගල, නකල්ස් රිවස්ටන් පතයේ ගින්නකින් අක්කර පනහක් පමණ විනාශ වී ඇතැයි නකල්ස් අඩවි වන නිලධාරී ජයන්ත විමලසිරි මහතා කියයි. තද සුළඟින් අධි විදුලි රැහැන් දෙකක් එකට ගැටී මෙම ගින්න හටගෙන ඇති බව ද ඔහු පවසයි. ජල උල්පත් ආරම්භ වන ප‍්‍රදේශ දක්වා ගින්න පැතිර යන බව ද ඔහු සඳහන් කරයි
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd