එක්සත් ජාතික පක්‍ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක මහතාගේ ජිවිතයට අනතුරක් ඇතැයි නිර්නාමික පුද්ගලයකු දුරකතනයෙන් පසුගිය තුන් වැනිදාත් පසුගිය 22 වැනිදාත් අනතුරු ඇඟවීයැයි කුරුඳුවත්ත පොලීසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ර්ශ්මි සිංගප්පුලි මහතාට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේය. එම පුද්ගලයා කැඩුණු ඉංගිරිසියෙන් ගොතතසමින් මේ බව දැන්වී යැයිද මේ සම්බන්ධයෙන් අත්තනායක මහතගේ කට උත්තර ලියාගෙන ඇතැයි පොලීසිය අධිකරණයට දැන්විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා හිතන්නේ මේ තර්ජන එන්න ඇත්තේ පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් හදන අයගෙන් විය විය හැකියි. වෙනත් අයගෙන් නොවේ.