කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී අද ඕස්ටේ‍්‍රලියා ජාතික ඔස්ටින් මිලර්ද මහනුවර ඉපැදී ඕස්ටේ‍්‍රලියාවේ ස්ථිර පදිංචියට ගිය ඇන්ජලා ගුඞ්යර්ද සාම්ප‍්‍රදායික සිංහල උඩරට ක‍්‍රමයට යුගදිවියට ඇතුළු වූහ.මනාලයා හා දෙවන මනාලයා උඩරට මුල් ඇඳුම්ද, මනාලිය හා දෙවන මනමාලියන් උඩරට ඔසරියද ඇඳ සිටියහ. ගොක්කොල වලින් සැකසූ විශේෂ පෝරුවක නැඟ සිටියදී අතැඟිලි රන් හුයෙකින් බැද පැන් වත්කළ ගංගාරාම විහාරාධිපති ගලබඩ ඤාණිස්සර පොඩි හාමුදුරුවෝ ඔවුන්ට සෙත් පැතූහ




1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරම්පරික සිංහල බෞද්ධ මුල් ඇදුමට තිබුණු ගෞරවයත් කෙලෙසෙනවා, මේ ඇදුම අදින්න ඉස්සෙල්ල පිරිත් කියල ආරක්ෂාව ලබන්න ඕනේ.මොකද මේක දෙවි කෙනෙකුගේ (සිංහල විස්වාස වල එන) ඇදුමක්, පසුව උඩරට රදලයන් භාවිතා කලා. සිංහල ක්‍රමයට විවාහ වෙන්න ඕනෙනම් ජාතික ඇදුම ඇන්දට ප්‍රශ්නයක් නෑ.......දැන් හරක් මස් කලා බ්‍රැන්ඩි බීලා මේගොල්ලෝ මොනවා කරයිද දන්නේ නෑ...........
ලංකාවේ නැතිව පිටරට හිටියත් සිංහලකම, සංස්කෘතිය අමතක කරලා නැහැ.විදේශකයින් අපේ දෙය ගරු කරනවා.එය හොඳ දෙයක්
මොනවා කළත් වැරදියටනේ පෙනෙන්නේ.(නදී)
පිස්සු විකාර
මේ අමන වැඩ නිසා ලංකාවේ සංස්කෘතියත් නැති වේවි.
සිංහලයන් හැර අන් රටවල අය මේ ඇඳුම ඇඳීම නතර කළ යුතුයි.
පිටරැටියන් අපේ සිරිත් විරිත් වලට ගරු කරනවා. මේවා අපේ අයට හොඳ
ශී‍්‍ර ලංකාවේ සංස්කෘතියට හානිනොවන අයුරින් ප‍්‍රවේසමට කරන්න
සුබ පැතුම්
අඳින ඇඳුමෙන් සංස්කෘතිය විනාශවෙන්නේ නෑ
ලස්සනයි
පුහ්! සුද්දට ගිය කළ
. අඳින ඇඳුමෙන් සංස්කෘතිය විනාශවෙන්නේ නෑ . එය විනාශ වෙන්නේ ක්‍රියාවට නංවන ආකාරය මතයි
සුබ පැතුම් ජය මංගලම්