කොටි ත‍්‍රස්ත ක‍්‍රියා වලට සම්බන්ධ වී සිට පුනරුත්ථාපනය ලැබූ තරුණ තරුණියෝ 500ක් යාපනයේ සිට දුම්රියෙන් දකුණට ආහ. ලබන 19 වැනි දා නිදහස් ලැබීමට නියමිත මෙම පිරිස ඕමන්තේ සිට රජරට රැජින දුම්රියෙන් ආවේ හම්බන්තොට හා කතරගම ද චාරිකා කිරීමේ අරමුණිනි. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා ද ඔවුන් පිළිගැනීමට පැමිණ සිටියේය.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්
ජාතික සමගිය ඇති වේවා.
රටේ සමගිය ඇතිවේවා.
රටේ සමගිය ඇති වේවා
ජේ.වී.පිය මොනා කියයිද දන්නෑ
නොමාකා පුල්ලි සිටියේ නම් සොයුරු කතා කරන්නේ උන්ඩයමයි සොයුරු නැති කල නිසා යුද්ධය අප සැම විසිරූ එක්ව සිනා සෙයි මේ හැම සොයුරු (අවසන් පින්තූරයට)
බුදු සරණයි දෙවි පිහිටයි ශී‍්‍ර ලංකාව මාතාවට
රජ කාලේ දඬුවම් දිය යුතුයි
සැක සංකා නිමකර එකම රටක වැසියන් ලෙස වෙසෙන්නට කාලය උදාවේවා
ඔය අහින්සකයන්ගෙ පිටේ පුල්ලි අඳින දෙමල සන්ධානය ගෙදර යවමු.
වැරැදි සිදුවීම මනුස්ස ගතිය සමාව දීම දේව ගතිය
මේක හොඳ වැඩක් අපි කවුරුත් එකා වගේ ඉමු
චරිත්..,මම ජේ.වි. පි නෙවේ... ඒත් ඔබ දන්නෙ නැති වුනාට හෙළ උරුමයයි ජ.වි.පෙ යි නොතිබුනා නම් අද රට බෙදලා ඉවරයි..