පදවිය නිකවැව රජයේ වනාන්තරයක් නීති විරෝධී ලෙස එළිපෙහෙළි කැර ගොඩනැඟිලි හා පිවිසුම් මාර්ගයක් ද හදා පදිංචි වී සිටින නිකවැව යුද හමුදා විශේෂ බළකා කඳවුරේ නිලධරයනට එරෙහිව වන ආඥා පනත යටතේ නඩු පවරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා කැබිතිගොල්ලෑව අඩවි වන නිලධාරි ජිනදාස හේරත් මහතාට නියෝග කෙළේය. ආරක්ෂක අමාත්‍යංශ අනුමැතියෙන් පුහුණු කඳවුරක් පිහිටුවන බව අධිකරණට පවසා ඇතත් එවැනි අවසරයක් ඉදිරිපත් කිරීමට එහි අණදෙන නිලධාරි මේජර් එම්.ඩි.එල්.ඒ. කුමාර හා කපිතාන් ඩි.ජී.අයි. ජයරත්න අපොහොසත් වූහ.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd