පරම්පරා ගණනක සිට සුළු පරිමාණයෙන් මැණික් ගරන්නවුනට බලපත‍්‍ර දෙන්නැයි ඇමැති වාසුදේව නානායක්කාර මහතා ජාතික මැණික් ස්වර්ණාභරණ අධිකාරියෙන් ඉල්ලයි. බැකෝ හා සකර් වැනි දැවැන්ත උපකරණ යොදාගෙන මැණික් ගරන්නවූන් පරිසරය වනසන නමුත් අහිංසක ගැමියකු ඇළක දොළක කූඩයෙන් හා උදැල්ලෙන් මැණික් ගැරීමේදී ඉන් දශම කිහිපයකටත් විනාශයක් නොවෙතියි ඇමැති පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ කථිකයෙක්. අනෙක් දේශපාලනාඥයනුත් වාසුදේව වගේ නම් ලංකාවේ දුප්පත්කම නැති කළ හැකි වේ.