ආඬියාගල ග‍්‍රාමීය රෝහලේ පරිපාලනයට එරෙහිව පැමිණිලි කිරීමට එහි සේවකයන් විසිතුන් දෙනාගෙන් විසි දෙනෙක්ම අනුරාධපුර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ දොස්තර ඩබ්ලිව්. අතපත්තු හමුවීමට පැමිණීම නිසා වැඩ අවුල් විය. මේ ගැන නොසතුට පළ කළ දොස්තර අතපත්තු කීවේ ඔවුන්ගේ පැමිණිල්ල ද විභාග කරන බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd