එන්නත් කටු නැතිව අ‘පුර රෝහලට අමාරුයි 1, 10, 20, හා 50 සීසී සිරින්ජර් ද අත්වැසුම් ද මාසයක් තිස්සේ අනුරාධපුර රෝහලේ නැත. රෝහල් අධ්යක්ෂ දොස්තර ඩබ්ලිව්. එම් පී. බී විජේකෝන් පැවසුවේ හ 06 March 2012
පද්මෙ ඝණ්ඨාරේ කිලෝමීටර 18ක් දුරට ඇසේ ඇමෙරිකා ජාතික දානපතිනියක වන වැන්මෝර් මහත්මිය ශ්‍රී පාදයට පූජා කළ ලෝක සාම ඝණ්ඨාරය ජපාන සාම චෛත්‍ය හා නිශ්ශංක ලෙන් විහාරය අසල ස්ථාපි 06 March 2012
දිවියා උගරු උගුලේ වැටී මැරේ උගරු උගුලකට අසුකැර මැරූ දිවියකුගේ දත් හා හම විකිණීමට ගිය වවුනියා කාඬිකුලම් වැසියකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. අඩි නවය 06 March 2012
ශ්‍රී ලංකා පිල ‘කොමන්වෙල්ත් බැංකු කුසලාන‘ බලාපොරොත්තු රදවා ගනියි ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර ඇඩිලේඞ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (6) පැවැති අවසන් වටයේ තීරණාත්මක දෙවැනි තරගයෙන් කඩුලූ 8 ක විශිෂ්ට 06 March 2012
යහපාලනයට මග සෝභිත හිමියෝ පෙන්වති කිසිම අධ්‍යාපන හෝ වෙනත් සුදුසුකමක් නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීන් තෝරා ගන්නා ක්‍රමය සහ විධායක ජනාධිපති ක්‍රමය ශ්‍රී ලංකාවට මහත් 05 March 2012
ජිනා මැඩම්ගේ දිවි සමටත් නඩු කොල්ලුපිටියේ සාප්පු සංකිර්ණයක අනවසර දිවිසමක් ලග තබා ගතබව කියන රෝස්මේරි ෆිලිෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම්ට එරෙහි නඩුව මැයි හතර වෙ 05 March 2012
සංචාරක ගයිඩ්ට ඇප බලපත්‍රයක් නොමැතිව සංචාරක මඟ පෙන්වන්නකු ලෙස ක්‍රියා කළැයි තිළිණ මධුසංක නම් පුද්ගලයකු රුපියල් පනස්දහසක ඇප මත මුදා හරින ලෙස මාතර කොට 05 March 2012
එස්.ටී.එප්. තුන්දෙනාට වරෙන්තු පසුගිය ජනාධිපතිවරණ සමයේ මාලිගාවත්තේ බෝධිරාජාරාමයේ ඌවතැන්නේ සුමන, මාවෙලගම සුමේධ හිමිවරුන් හා පපතේසන් රජබාලන්, තමිල්සෙල්වම් හා සන් 05 March 2012
මාතර බෝධියටත් නිවනක් නෑ කසිප්පු පෙරන්නකු බව කියන ගැමියකු මාතර ඓතිහාසික බෝධියේ ඉහළම අත්තකට නැඟ පැය තුනකට පසුව යුද හමුදාව හා පොලිසිය ගහට නැඟ ඔහු කඹවලින් බැඳ බ 05 March 2012
කෘමියෙක් කළුතරට පනී වයිට් ෆ්ලයි කෘමී උවදුර මේ දිනවල කළුතර දක්නට ඇතිබව කෘෂිකර්ම උපදේශකවරු කියති. ජම්බු ගස්වල මේ කෘමියා සුදු පැහැති පුළුන් ලෙස බහුලව 05 March 2012
ජනේලයෙන් පැන හොඳම නිළිය වූ ප්‍රසාදිනී මෙවර රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම නාට්‍යය වූ ධනුෂිකා නයන කුමාරි අධ්‍යක්ෂණය කළ "ජනේලයෙන් පනින්නද" නාට්‍යයේ රඟපෑම උදෙසා රාජ්‍ය නාට්‍ය උළ 05 March 2012
හික්කඩුව ධීවරයෝ ජීවිතයක් බේරාගනිති ”ප්‍රභූ දයා” නම් ඉන්ධන නැවකින් මුහුදට වැටී පැය නවයක් පිහිනමින් සිටි ඉන්දියා ජාතික සේවකයකු බේරා ගැනීමට හික්කඩුව ධීවරයෝ පිරිසක් සම 05 March 2012
තල ගස් දෙකක් අවසන් ගමනේ බඩල්කුඹුරේ වදකහකිවුල කරඳ මේ දිනවල තලමල් පිපෙයි. ගහේ අවසානය දැක්වෙන තලමල පිපීම ඒ පළාතට අසුබ බව ගැමියෝ කියති. පිපිණු තලමලේ සුවඳට ඇදී එ 05 March 2012
විස්සකගෙ වැඩට තනි සෙබලෙක් යුද සොල්දාදුවන් 20 දෙනෙකුගේ ශක්තිය ඇති රොබෝ සොල්දාදුවෙක් නිර්මාණය කිරීමට ඉතාලියේ පිරෙන්සි කාර්මික විද්‍යාලයේ සිසුහු පිරිසක් සමත් 05 March 2012
නෙස්ටොමෝල්ට් මිනි මැරතන් තරග ජය අජිත් බණ්ඩාරට - දම්මිකාට කුලියාපිටියේ දී පැවැති නෙස්ටොමෝල්ට් මිනි මැරතන් තරග මාලාවේ පිරිමි විවෘත තරගයේ ජය අජිත් බණ්ඩාරට ද කාන්තා විවෘත තරගයේ ජය දම්මිකා මල 05 March 2012
යුද හමුදා කබඩි කණ්ඩායම් මැලේසියාවේදී ශූරතා දිනති මැලේසියාවේ ක්වාලාලාම්පුර් නගරයේදී පැවැති අන්තර්ජාතික කබඩි තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයෝ ස 05 March 2012
මොරටුවේ ‘පුංචි හටන’ ජය පැරදුමෙන් තොරයි මොරටුවේ ශාන්ත සෙබස්තියන් සහ වේල්ස් කුමර විදුහල් වල දෙවැනි පෙළ කණ්ඩායම් අතර වාර්ෂිකව පැවැත්වෙන ‘පුංචි හටන’ කි‍්‍රකට් තරගය අද (4 වැනි 04 March 2012
ආසියානු කුසලාන සංචිතයෙන් හේරත් හැළෙයි බංග්ලාදේශයේදී මේ මස 11 වැනිදා ආරම්භවන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවන 14 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ ස්ථාන 04 March 2012
83 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ විසඳුමකින් තොරව අවසන් කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ඊයේ (04) අවසන් වූ 83 වැනි ‘සුලෝහිත සංග්රාම’ විසඳුමකින් තොරව 04 March 2012
හින්දුන්ගේ හටන ජය පරාජයෙන් තොරව නිමයි යාපනය හින්දු විද්‍යාලය සහ කොකාවිල් හින්දු විද්‍යාලය අතර පැවැති මහ කි‍්‍රකට් තරගය ජය පරාජයකින් තොරව අවසන් විය. මෙම තරගය කොකාවිල් හි 04 March 2012
පාසල් කි‍්‍රකට් - රග්බි කී‍්‍රඩකයන්ට න්‍යායාත්මක අධ්‍යාපන ශිෂ්‍යත්ව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හා රග්බි ක්‍රීඩාවට සම්බන්ධ පාසල් සිසුන්ට ක්‍රීඩාව පිළිබදව වැඩිදුර න්‍යායාත්මක අධ්‍යාපනයක් ලබාදීම අරම 04 March 2012
තරුෂිගේ 'තරු බ්‍රයිඩ්ල්' සිය රංගන ප්‍රතිභාව තුළින් ප්‍රේක්ෂකයන්ට වඩාත් සමීප වූ රංගන ශිල්පිනියක් ලෙස තරුෂි සුරම්‍යා හැඳින්විය හැකිය. කලින් කලට වෙන වෙනස් චරි 04 March 2012
ඕස්ටේ්රලියානු පිලට ලකුණු 15 ක ජයක් ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර බි්රස්බේන්හිදී අද (04) පැවැති 04 March 2012
කච්චතිව් මංගල්‍යයට පන්දහසක් ඉන්දියාවෙනුත් එයි කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද පැවැත්විණි. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාශංයේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හම 04 March 2012
උදය Centigradz සංගීත කණ්ඩායමෙන් ඉවත් වේ? Centigradz යනු තරුණ පරපුර අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන සංගීත කණ්ඩායමකි. එම කණ්ඩායමේ ජනප්‍රිය ගායකයකු ලෙස කටයුතු කළ උදය ශ්‍රී පසුගිය 04 March 2012
නකල්ස් රක්ෂිතයේ තවත් ගින්නක් නක්ල්ස් රක්ෂිතයේ සිකුරාදා ඇතිවූ ගින්නක් සෙනසුරාදා සවස නිවා දැමූ බව වන සංරක්ෂණ නිලධාරීහු කියති. ගින්නට හේතුව සොයාගෙන නැත. ගින්නෙන් 04 March 2012
ගුරු ගෙදරට වෙඩි ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි සරස්වතී දහනායක මහත්මියගේ නිවෙසට සෙනසුරාදා රාත්‍රී දහයට පමණ නාඳුනන පිරිසක් වෙඩි 04 March 2012
පණපිටින් වැළලී විහින් මැරේ පණපිටින් වැළලී සිය වික්‍රමය පෙන්වූ සිවිල් ආරක්ෂකයෙක් කන්තලේ වාන්ඇළ පන්සල් ගොඩැල්ලේදී සැබෑවටම වැළලූනේය. අඩි 6X3 වලක් කපා වලට උඩින් 04 March 2012
ජපානය අලු මතින් නැගිටියි ලබන 11 වැනිදාට ජපානයේ සුනාමි ව්‍යසනය සිදුවි වසරක් සපිරෙයි. ජපානයේ තොහොක පාලාතේ මියාගි හා පුකූසිමා නගර දැඩි ලෙස සුනාමියට ගොදුර විය. 03 March 2012
‘ඕනම දේකට අපි සූදානම්‘ නොබැඳි රටවල් 53කින් සමන්විත ස්ලාමීය රටවල් සංවිධානය උගත් පාඩම් කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීමට කාලයක් අවශ්‍ය බවටත්, ඒ සඳහා ලංකාව 03 March 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026