මොරටුවේ ශාන්ත සෙබස්තියන් සහ වේල්ස් කුමර විදුහල් වල දෙවැනි පෙළ කණ්ඩායම් අතර වාර්ෂිකව පැවැත්වෙන ‘පුංචි හටන’ කි‍්‍රකට් තරගය අද (4 වැනිදා) ශාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේදී ජය පරාජයෙන් තොරව නිමා විය. දෙවැනි ඉනිමේදී කඩුලූ 5 කට ලකුණු 195 ක් ලබාගත් ශාන්ත සෙබස්තියන් කී‍්‍රඩකයෝ තරගයෙන් ජයගැනීමට නම් ලකුණු 273 ක් ලබාගන්නා ලෙස වේල්ස් ක-ුමරුවන්ට අභියෝග කළහ. ඒ සඳහා අගනා මෙහෙවරක් කළ පෙෂාන් ඇන්තනි (78) සහ විසල් සේනානානායක (නොදැවී 65) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක් එක් කළහ. ශා. සෙබස්තියන් විදුහල පළමු ඉනිම 241 (නිමේෂ් ප‍්‍රනාන්දු 56, ෂෙමාර කරුණාරත්න 55, ෂාන් ප‍්‍රනාන්දු 39, රවිඳු සසංක 30/5, ෂෙනන් ද සිල්වා 50/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 196 (පෙෂාන් ඇන්තනි 78, විශාල් සේනානායක නොදැවී 65, රවින්ද රසංක 35/3) වේල්ස් කුමර විදුහල පළමු ඉනිම 165 (කි‍්‍රෂාන් අපෝන්සු 53, චාමික සසංක 39, නිමේෂ් ප‍්‍රනාන්දු 43/5, ෂවීන් ප‍්‍රනාන්දු 25/4) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 ට 148 (කි‍්‍රෂාන් අපෝන්සු 43, චාමික සසංක 25, ෂවීන් ප‍්‍රනාන්දු 46/3, නිමේෂ් ප‍්‍රනාන්දු 65/3, අෂේන් වර්ණකුලසූරිය 09/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd